gossiplanka alexa රත්නපුර දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක් හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රත්නපුර දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක් හුදකලා කෙරේ

ත්නපුර දිස්ත්‍රික්කයේ මල්වල , ඇඹුල්දෙණිය ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුට සහ ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා යන සිව් දෙනාටම කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.
 
එගොඩ සිරිපාගම, උතුරු ගිලිමලේ, දකුණු ගිලිමලේ, කැටවල, මාපලාන යන ගම්මාන හුදකලා කර ඇති අතර සංචරණ සීමා පනවා ඇති බව සඳහන්. එසේම කනේගල්ල කුරුවිට මාර්ගය, රත්තුරුගල මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා.

මීට අමතරව ඇහැළියගොඩ ප්‍රදේශයේ තවත් එක් පුද්ගලයෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu