gossiplanka alexa සියළුම දුර ගමන් සේවා බස් රථ අහෝසි කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සියළුම දුර ගමන් සේවා බස් රථ අහෝසි කෙරේ

2020 ඔක්තෝබර් 26 සඳුදා දින සිට කොළඹට පැමිණෙන සියළුම දුර ගමන් සේවා බස් රථ අත්හි‍ටුවීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දුර ගමන් සේවා බස් රථ ඇඳිරි නීතිය පනවා ඇත් ප්‍රදේශ තෙක් මෙතෙක් ගමන් කලද අද සිට සම්පූර්ණයෙන් එම බස් රථ සේවාවන් අවලංගු කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ. මෙය ලංගම පුද්ගලික යන දෙවර්ගයේම බස් රථ සඳහා අදාළ වනවා.

මෙම තීරණයට හේතු වී ඇත්තේ බස් රථවල ගමනාන්තය ඇඳිරි නීතිය පනවන ප්‍රදේශවලට ඇතුළත් වීමයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu