gossiplanka alexa තවත් ඇඟලුම් කම්හල් තුනක සේවකයින්ට කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් ඇඟලුම් කම්හල් තුනක සේවකයින්ට කොරෝනා

වත් ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක සේවකයින්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ක‍ටුනායක DPL පුද්ගලික සමාගමේ සේවකයින් හත් දෙනෙකුට, Okaya Lanka සමාගමේ සේවකයෙකුට සහ මීගමුවේ Ansen Lanka සමාගමේ සේවකයෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu