gossiplanka alexa කොළඹ නීති තද වෙයි, පුද්ගල උෂ්ණත්වය මැනීමට විශේෂ යතුරුපැදි බලගණ කණ්ඩායම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ නීති තද වෙයි, පුද්ගල උෂ්ණත්වය මැනීමට විශේෂ යතුරුපැදි බලගණ කණ්ඩායම්

ඳිරි නීතිය පනවා ඇති කොළඹ නගරයේ ජනතාව වෙනත් ප්‍රදේශවෙත යාම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සඳහා පොලීස් සහ යුධ හමුදා කණ්ඩායම් යොදා ගනු ලබනවා.

ලංකාපුර, සුමතිපුර, මට්ටක්කුලියම් බ්ලූමැන්ඩල්, බටහිර කොටහේන සහ නැගෙනහිර කොටහේන යන ප්‍රදේශවලට මෙලෙස විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල යොදා තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

එසේම කොළඹ නගරය තුළ අහඹු ලෙස ‍තෝරා ගත් පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම සඳහා යුද හමුදා විශේෂ යතුරු පැදි බලගණයේ කණ්ඩායම් යොදා තිබෙනවා. 

ඒ අනුව එම බලගණයේ කණ්ඩායම් දෙකක් කොළඹ නගර සීමාව තුළද කණ්ඩායම් තුනක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ද පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම සඳහා යොදවා තිබෙන බව සඳහන්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu