Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

නාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදුකල නැවත සමීක්ෂණයක් අනුව මතුවට වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථානවලට ‍රැගෙන නොගොස් ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

එසේ නිරෝධායනය වන පුද්ගලයින් සිය නිවෙස් තුළම සි‍ටුනු ඇති බවට අපේක්ෂා කරන බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.

 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page