gossiplanka alexa ''මින් ඉදිරියට ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන යන්නේ නැහැ''- යුද හමුදාපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''මින් ඉදිරියට ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන යන්නේ නැහැ''- යුද හමුදාපති

නාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදුකල නැවත සමීක්ෂණයක් අනුව මතුවට වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථානවලට ‍රැගෙන නොගොස් ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

එසේ නිරෝධායනය වන පුද්ගලයින් සිය නිවෙස් තුළම සි‍ටුනු ඇති බවට අපේක්ෂා කරන බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu