Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

විටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන තුනක් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ දිනයේ දී හුදකලා ගම්මාන ලෙස නම් කරනු ලැබුවා.  

ඒ එම ගම්මාන ඇසුරින් කොරෝනා රෝගීන් 17 දෙනෙකු සොයා ගැනීමත් සමඟයි. 

එම ආසාදිතයින්ට රෝගය වැළඳුණු ආකරය පිළිබඳව මූලාශ්‍ර සොයා යාමේදී හෙළි වී ඇත්තේ පසුගිය ද්නක අනුරාධපුර වන්දනාවේ ගිය කණ්ඩායමකට එසේ එම වෛරසය ආසාදනය වී ඇති බවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page