Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

යේ (18) වන දින අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි සිසුවියකට ද නව කොරෝනා වෛරසය ආසාදන වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මෙම සිසුවිය මිනුවන්ගොඩ විභාග මධ්‍යස්ථානයක විභාගයට පෙනී සිටින සිසුවියක්. එසේ වෛරසය ආසාදනය වීම තහවුරු වීමත් සමඟම එම සිසුවිය අංගොඩ බෝවන රෝග පිළිබඳ ජාතික විද්‍යායතනය වෙත යැවූ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපදෙස් මත විභාග කටයුතු සිදු කෙරෙන අතර ආසාදිත ශිෂ්‍යාව සමඟ විභාගයට පෙනී සිටි සිසුන්ට වෙනම පංතිකාමරයක් තුළ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමට කටයුතු සලසා ඇති බවයි වාර්තා වන්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page