gossiplanka alexa අ.පො.ස උසස් පෙළ ලියමින් සිටි සිසුවියකට ද කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අ.පො.ස උසස් පෙළ ලියමින් සිටි සිසුවියකට ද කොරෝනා

යේ (18) වන දින අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි සිසුවියකට ද නව කොරෝනා වෛරසය ආසාදන වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මෙම සිසුවිය මිනුවන්ගොඩ විභාග මධ්‍යස්ථානයක විභාගයට පෙනී සිටින සිසුවියක්. එසේ වෛරසය ආසාදනය වීම තහවුරු වීමත් සමඟම එම සිසුවිය අංගොඩ බෝවන රෝග පිළිබඳ ජාතික විද්‍යායතනය වෙත යැවූ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපදෙස් මත විභාග කටයුතු සිදු කෙරෙන අතර ආසාදිත ශිෂ්‍යාව සමඟ විභාගයට පෙනී සිටි සිසුන්ට වෙනම පංතිකාමරයක් තුළ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමට කටයුතු සලසා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu