gossiplanka alexa ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ නැවක් ගිනි ගනී, නාවික හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ නැවක් ගිනි ගනී, නාවික හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකයි

https://www.gossiplanka.com/2020/09/fuel-ship-got-fire.html
පැනමා රාජ්‍යයට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉන්දියාව බලා ගමන් කරමින් සිටිය දී ගිනි ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවට නැගෙනහිරින් අම්පාර සංගමන් කන්ද සිට සැතපුම් 38ක් පමණ ඈතින් වූ මුහුදු තීරයේය. 

ශ්‍රී ලංකා නාවික හමුදාව මේවන විටත් එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

ඒඅනුව, එම ප්‍රදේශයට දැනටමත් නාවික නෞකා තුනක් පිටත්ව ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu