Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube


පාරිභෝගික කටයුතු අධිකාරිය විස්න් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.එම මිල නියම කර තිබෙන්නේ පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුවයි. 

වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල් සඳහා - රුපියල් 60/-
වටප‍්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් සඳහා - රුපියල් 65/-
වටප‍්‍රමාණය අගල් 13 ට වැඩි පොල් සඳහා - රුපියල් 70/-

මෙම නියමයන් අද සිට බලපැවැත්වෙනවා. පොල් ආශි‍්‍රත වෙනත් කර්මාන්ත වෙනුවෙන් අපනයන වෙළඳපළක් ඇතිවීම සහ පොල් අස්වැන්න අඩුවීම යන හේතු නිසා පසුගිය දිනක පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා වැඩි වුණා. ඉතිහාසයේ දෙවන වරටයි මෙලෙස පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page