gossiplanka alexa වාහන මිල ගණන් අධික ලෙස ඉහළට, මාස 6න් පසු වාහන හිඟයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වාහන මිල ගණන් අධික ලෙස ඉහළට, මාස 6න් පසු වාහන හිඟයක්

https://www.gossiplanka.com/2020/08/vehicle-price-increase.html
ජයවිසින් වාහන ආනයනය කිරීම අත්හි‍ටුවීමට ගත් තීරණයත් සමඟමදැනට ලංකාවේ ලියාපදිංචි කල සහ නොකල වාහනවල මිල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. 

දැනට ලංකාවේ ලියාපදිංචි නොකල වාහන ඇත්තේ 10,000 - 15,000 ක ප්‍රමාණයත් බවත් ඒවායේ මිල  ලක්ෂ 10කින් පමණ ඉහළ ගොස් ඇති බවත් එම සංගමය පවසනවා.

එම වාහන ප්‍රමාණය ඉදිරි මාස 6ක පමණ කාලයක් සඳහා ප්‍රමාණවත් වන බවයි සංගමයේ සභාපති ප්‍රසාද් කුලතුංග මහතා කියා සිටින්නේ. ඉදිරි මාස 6න් පසු මෙරට වෙළඳපොළ තුල වාහන හිඟයක් ඇති වීමට ඉඩ ඇතැයි ඒ මහතා වැඩි දුරටත් කියා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu