gossiplanka alexa විදෙස් රටවලින් ඇඳුම් ගෙන්වීම නතර කිරීමට පියවර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස් රටවලින් ඇඳුම් ගෙන්වීම නතර කිරීමට පියවර

https://www.gossiplanka.com/2020/08/stop-import-cloths.html
නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති විශේෂ චක්‍රලේඛයක් මඟින් ලංකාවට විදෙස් රටවලින් ඇඳුම් ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
මේ හේතුව නිසා දේශීයත්වය මුල් කරගත් නිෂ්පාදන ක්‍රියාවලියකට යා යුතු බව අමාත්‍යවරයා පවසනවා.

ඉදිරි මාස කිහිපය ඇතුළත මෙම අර්බුදයෙන් මිදීමට ගත හැකි පියවර එය බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu