gossiplanka alexa ජනාධිපතිවරයා එපා කියූ නිසා අගමැතිගෙන් ඇමතිකම් ඉල්ලා පොරයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරයා එපා කියූ නිසා අගමැතිගෙන් ඇමතිකම් ඉල්ලා පොරයක

සුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 150කට ආසන්න පිරිසගෙන් 100 දෙනෙක් පමණ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඇමතිකම් ඉල්ලා සිටින බව වාර්තා වනවා. 

ජනාධිපතිවරයා එසේ ඇමතිකම් නොඉල්ලන ලෙස දැනටමත් දැනුම්දී ඇති නිසා ඔවුන් අගමැතිවරයා හරහා මෙම ඉල්ලීම් සිදු කරන බවයි වාර්තා වන්නේ.

මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඍජුව මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින් හරහා ද මෙම ඉල්ලීම් සිදු කරන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu