gossiplanka alexa පක්ෂ තුනක ජාතික ලැයිස්තු මන්තීධූර නාමලේඛනය ගැසට් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පක්ෂ තුනක ජාතික ලැයිස්තු මන්තීධූර නාමලේඛනය ගැසට් කෙරේ

ක්ෂ තුනකට අයත් ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය, අහිල ඉලංගෙයි තමිල් අරුසු කොංග්‍රස සඳහායි මෙසේනම් ලැයිස්තුව නිකුත් කර තිබෙන්නේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන

මහාචාර්ය ජී. එල්. පීරිස්
නීතිඥ සාගර කාරියවසම්
අජිත් නිවාඩ් කබ්රාල්
මොහොමඩ් අලි සබ්රී
ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
මංජුලා දිසානායක
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර
මහාචාර්ය චරිත හේරත්
ගෙවිදු කුමාරතුංග
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසාම්මිල්
මහාචාර්ය තිස්ස විතාරණ
යදාමිණි ගුණවර්ධන
ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්
ටිරාන් අලස්
විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ
මොහොමඩ් ෆලීල් මර්ජාන්

ඉලංගෙයි තමිල් අරුසු කච්චි

තවරාජ කලෙයි අරසන්

අහිල ඉලංගෙයි තමිල් අරුසු කොංග්‍රස

සෙල්වරාජ ගජෙන්තිරන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu