gossiplanka alexa මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි ?

https://www.gossiplanka.com/2020/08/election-commission-chairman-resign.html
ළඹෙන මහ මැත්වරණයෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම ධූරයෙන් ඉල්ලා අස් වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

සැප්තැම්බර් මාසයේ දී ඔහුගේ සේවා කාලය නිල වශයෙන් අවසන් වීමට නියමිතව ඇතත් ඊට පෙර ඔහු විශ්‍රාම යනු ඇති බවයි එම ආරංචිමාර්ග කියා සිටින්නේ.

මහින්ද දේශප්‍රිය මහතා නොබෝ දා පැවති මාධ්‍ය හමුවක දී ද පවසා ඇත්තේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය තමන් මෙහෙයවන අවසන් මැතිවරණය බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu