gossiplanka alexa අදින් ඇරඹෙන නව පාසැල් වාරයේ සංශෝධිත කාල සටහන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අදින් ඇරඹෙන නව පාසැල් වාරයේ සංශෝධිත කාල සටහන

https://www.gossiplanka.com/2020/07/school-time-table.html
කොවිව් - 19 වසංගතය පැතිර යාමත් සමඟම වසා දැමුණු මෙරට පාසැල් අද සිට ආරම්භ වනවා. ඒ අදියර කිහිපයක් යටතේයි. එහි පළමු අදියර ලෙස අද ආරම්භ වන්නේ 5, 11 සහ 13 යන ශ්‍රේණිය. එයද නව සංශෝධන කාල සටහනකට අනුවයි.

ඒ අනුව 11 සහ13 ශ්‍රේණි උදේ 7.30 සිට සවස 3.30 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙහිදී සිසුන්ට විවේක කාලයන් දෙකක් ලබා දීමට තීරණය වී තිබෙනවා. එසේම 5 ශ්‍රේණියේ සිසුන් සඳහා උදේ 7.30 සිට 1.30 දක්වා පංති පැවැත්වීමට නියමිතයි.

අනෙකුත් ශ්‍රේණි අගෝස්තු 10 වන දින සිට ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu