gossiplanka alexa එල්ටීටීඊ සංවිධානය තිබූ කාලයේ උතුරේ ජනතාවට බියක් තිබුණේ නැහැ - විජයකලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එල්ටීටීඊ සංවිධානය තිබූ කාලයේ උතුරේ ජනතාවට බියක් තිබුණේ නැහැ - විජයකලා

https://www.gossiplanka.com/2020/07/vijayakala-statement.html
ළුත් ආණ්ඩුව යටතේ දෙමළ ජනතාව ඉතා භයෙන් ජීවත් වන බවත් කොටි සංවිධානය යටතේ පාලනය තිබූ සමයේ එසේ බියක් නොතිබුණු බවත් හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් පවසනවා. යුද්ධය පැවති සමයේ උතුරේ ජනතාව ආරක්ෂිතව ජීවත් වූ බවයි ඇය පවසන්නේ.

එම නිසා එල්ටීටීඊ සමයේ තිබුණු පාලනයක් නැවත එම පළාත්වලට අවශ්‍ය බව ඇය කියා සිටිනවා. යම් හෙයකින් එසේ කළහොත් දෙමළ ජනතාව ජනාධිපති වටා එකතුවන බව ඇය ජනාධිපතිවරයාට කියා සිටින බව ප්‍රකාශ කරනවා.

ඉඩම් සහ පොලිස් බලතල එම ප්‍රදේශවල නිදහස් ලෙස ලබා දිය යුතු බව පවසන ඇය ෆෙඩරල් ක්‍රමයට උතුරේ ජනතාවට බලය ලබා දිය යුතු බව කියා සිටිනවා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu