Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/07/vijayakala-statement.html
ළුත් ආණ්ඩුව යටතේ දෙමළ ජනතාව ඉතා භයෙන් ජීවත් වන බවත් කොටි සංවිධානය යටතේ පාලනය තිබූ සමයේ එසේ බියක් නොතිබුණු බවත් හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් පවසනවා. යුද්ධය පැවති සමයේ උතුරේ ජනතාව ආරක්ෂිතව ජීවත් වූ බවයි ඇය පවසන්නේ.

එම නිසා එල්ටීටීඊ සමයේ තිබුණු පාලනයක් නැවත එම පළාත්වලට අවශ්‍ය බව ඇය කියා සිටිනවා. යම් හෙයකින් එසේ කළහොත් දෙමළ ජනතාව ජනාධිපති වටා එකතුවන බව ඇය ජනාධිපතිවරයාට කියා සිටින බව ප්‍රකාශ කරනවා.

ඉඩම් සහ පොලිස් බලතල එම ප්‍රදේශවල නිදහස් ලෙස ලබා දිය යුතු බව පවසන ඇය ෆෙඩරල් ක්‍රමයට උතුරේ ජනතාවට බලය ලබා දිය යුතු බව කියා සිටිනවා.






Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page