gossiplanka alexa මොනරාගල පිරිවෙන් භික්ෂූන්වහන්සේලා පිරිසක් නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මොනරාගල පිරිවෙන් භික්ෂූන්වහන්සේලා පිරිසක් නිරෝධායනයට

න්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු කොරෝනා වෛරසය ආසාදිත හමුදා නිලධාරියෙකු පිරිවෙන් විහාරස්ථානයක පැවැත් වූ ආගමික කටයුත්තකට සහභාගී වීම හේතුවෙන් එම පිරිවෙන් විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා 45 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

එම භික්ෂූන් වහන්සේලා පිරිස පිරිවෙන් පරිශ්‍රයේම නිරෝධායනයට යොමු කර ඇති බවයි මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා ප්‍රකාශ කරන්නේ.

අදාළ ආගමික වැඩසටහන තුළ දී භික්ෂූන් වහන්සේලා සහ එම හමුදා නිලධාරියා එකම මයික්‍රොෆෝනය භාවිතා කර ඇති බවයි වාර්තා වන්නේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu