gossiplanka alexa ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත් අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත් අඩංගුවට

https://www.gossiplanka.com/2020/07/kusal-mendis-arrest.html
ද (05) උදෑසන සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙම අනතුර සිදු වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ පුද්ගලයෙකු ගැටීමෙන් බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පානදුර හොරෙන්තුඩුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

මේ වන විට කුසල් මෙන්ඩිස් සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu