gossiplanka alexa ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවන ‍රැල්ලක් මතුවිය හැකි ස්ථාන ගැන වෛද්‍යවරුන්ගේ අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවන ‍රැල්ලක් මතුවිය හැකි ස්ථාන ගැන වෛද්‍යවරුන්ගේ අනතුරු ඇඟවීමක්

https://www.gossiplanka.com/2020/07/corona-second-round-places.html
ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ දෙවැනි ‍රැල්ලක් මතුවීමේ අවදානමක් ඇති විය හැකි ස්ථාන හතරක් හඳුනාගෙන ඇති බවයි. බස් රථ සහ දුම්රිය ස්ථාන, පාසැල්, මැතිවරණ සහ ගුවන් තො‍ටුපොළ එම ස්ථාන වනවා.

පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමේ දි මහජනතාවගේ සැලකිල්ල මඳ බව මේ අතර විශේෂ වනවා. මේ හේතුව නිසා කොරෝනා දෙවන ‍රැල්ලක් ඇති වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවයි ඔවුන් පවසන්නේ.

ලංකාව කොරෝනා පාලනය අතරින් ලොව මුල් ස්ථානයට පත්ව ඇත්තේ ඒ සඳහා කළ කැපවීම මතත් කොරෝනා දෙවැනි රැල්ලක් ඇති නොවීම සඳහා ද මහජනතාවගේ කැපවීම අවසශ්‍ය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu