gossiplanka alexa හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාල නිලධාරීන්ගේ කොරොනා වාර්තා නිකුත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාල නිලධාරීන්ගේ කොරොනා වාර්තා නිකුත් කෙරේ

න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරියෙක්  ඇසුරින් කොරෝනා ආසාදනය වූ හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරන පොලිස් සැරයන්වරිය නිසා හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ 16 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවා. 

කන්දකාඩු හි සේවය කරන නිලධාරියා අදාළ පොලිස් සැරයන්වරියගේ පුත්‍රයා වනවා.

ඔවුන්ගේ පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකෙරුණා. එම පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ එම 16 දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

පොලිස් අධිකාරිවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු, , කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු, කාන්තා පොලිස් සැරයන්වරියන් තිදෙනෙකුපොලිස් රියදුරන් 02නෙකු, සිවිල් පුද්ගලයින් 04 දෙනෙකු, කුඩා දරුවන් 03 දෙනෙකු  මෙම පුද්ගලය්න් 16 දෙනා අතර වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu