gossiplanka alexa IDH රෝහලෙන් කොරෝනා රෝගියෙකු පැනයයි, පොලීසිය මහජනතාවගේ සහාය පතයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

IDH රෝහලෙන් කොරෝනා රෝගියෙකු පැනයයි, පොලීසිය මහජනතාවගේ සහාය පතයි

ත්ද්‍රව්‍යවලට ඉතා දැඩි ලෙස ඇබ්බැහි වූ, IDH මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) උදෑසන රෝහලෙන් පලා ගොස් තිබෙනවා. ඔහු අපරාධ සඳහා ද අවශ්‍යකරන සැකකරුවෙක්.  

මෙම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු බවයි වාර්තා වන්නේ.

ත‍්‍රිකුණාමලය වල්ලෙමලර් සින්නම්පිල්ලෙසිමෙයි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු ඔහු එල්. සියාම් නසීම් නැමැති 41 හැවිරිදි  පුද්ගලයෙක්. 

පැනගිය මෙම පුද්ගලයා සෙවීමට පොලීසිය මහජනතාවගෙන් සහාය පතනවා.වම් කකුලේ ආබාධයක් සහිත මොහු ඇවිදිනවිට කොරගසන පුද්ගලයෙක් බවයි පොලීසිය කියා සිටින්නේ.

ඔහු පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් 071 - 8 591 017, 071- 8 592 290, 071 - 8 591 864 යන දුරකථන අංකවලට හෝ 119 කෙටි දුරකතන අංකයට දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu