gossiplanka alexa උප්පැන්න සහතිකයේ සිදු කිරීමට යන නව වෙනස්කම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උප්පැන්න සහතිකයේ සිදු කිරීමට යන නව වෙනස්කම්

පැවති උප්පැන්න සහත්කයේ අඩුපාඩු ඉවත් කර ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්‍ෂිත ක්‍රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල උප්පැන්න සහතිකයක් හඳුන්වා දෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සි. විතානගේ මහතා ප්‍රකාශ කරනවා. 

ඒ අනුව උප්පැන්න සහතිකය මිනිදිරියට '' ජාතික උප්පැන්න සහතිකය'' ලෙසින් හඳුන්වා දිමටයි පියවර ගෙන ඇත්තේ.

එසේම පහත සඳහන් වෙනස්කිරීම් සිදු කිරීමට ද නියමිතයි.


01. ළමුන්ට අගත්ගාමී ලෙස බලපාන දෙමාපියන් විවාහල ද/ අවිවාහක ද යන කොටස ඉවත් කිරීම.

02.උප්පැන්න සහතිකය භාෂාද්වයෙන් සකස් කිරීම

03. ආගම පිළිබඳ විස්තර ඉවත් කිරීම

04. ජාතිය යන්නට අමතරව දෙමාපියන්ගේ ජාතිකත්වය යන කොටසක් ඇතුලත් කිරීම

05. උපතේ දී ලබා දෙන අනන්‍යතා අංකය ඇතුළත් කිරීම.

06. ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සලකුණ සහ හොලෝ ග්‍රෑම් ස්ටිකර්යක් ඇලවීම.

07. වඩාත් ආරක්‍ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයට සැකසීම.

08. රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කිරීම.

අදාළ කාර්ය පියව්‍රයන් අවසන් වීමෙන් පසු මෙම ''ජාතික උප්පැන්න සහතිකය'' ජනගතවනු ඇති.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu