gossiplanka alexa සුරාබදු කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට, සුරාබදු පරීක්ෂකවරයා පැන ගිහින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුරාබදු කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට, සුරාබදු පරීක්ෂකවරයා පැන ගිහින්

යිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සුරා බඳු කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන් හමුදා බුද්ධි අංශ හා පුත්තලම කොට්ඨාශ දුෂණ මර්ධන අංශය එක්ව කල වැටලීමක දී.

අත් අඩංගුවට පත්වන අවස්ථාවේ දී මෙම කොස්තාපල්වරයා සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් තිබී ඇති බවයි වාර්තා වන්නේ. ඔහු මෙම මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඇත්තේ තවත් සුරා බදු පරික්ෂකවරයෙකුගෙන්.
  වැටලීමේ දී එම  සුරා බදු පරික්ෂකවරයා සුඛෝපභෝගි මෝටර් රථයෙන් පලා ගොස් තිබෙනවා. ඔහු  පුත්තලම සුරා බදු කාර්යාලයේ  නිලධාරියෙක්.

අත් අඩංගුවට ගත් සුරාබදු කොස්තාපල්වරයා සමඟ ඔහු පැමිණි වෑන් රථයේ සිටි කාන්තාවන් පස් දෙනෙකු, තරුණයින් දෙදෙනෙකු හා කුඩා දරුවකු ද අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

පලාගිය සුරා බදු පරික්ෂකවරයා සහ මෝටර් රථය සොයා පොලිස් පරීක්ෂණ දිගටම ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu