gossiplanka alexa කිතුල් රා නිෂ්පාදනයට මින් ඉදිරියට පොලීසියෙන් බාධාවක් නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කිතුල් රා නිෂ්පාදනයට මින් ඉදිරියට පොලීසියෙන් බාධාවක් නැහැ

2
018 අංක 04 දරණ සුරාබදු සංශෝධන පනත මඟින් කිතුල් කිතුල් ගස්වල රා මැදීම හා රා නිස්සාරණය කිරීම බලපත්‍ර රහිතව සිදු කල හැකි බව දන්වා තිබෙනවා. 

නමුත් ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් බලපත්‍ර රහිතව කිතුල් කර්මන්තයේ නියුතු පුද්ගලයින්ට නඩු පැවරීමට කටයුතු කරන බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ හේතුව නිස  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මින් ඉදිරියට එසේ කිතුල් කර්මාන්තයේ නියැලෙන්නන් නඩු පැවරීමක් සිදු නොකරන බවයි. වැඩ බලන පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳව සියළු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව සඳහන්.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu