gossiplanka alexa පොලිසීය සහ සැකකරුවෙක් අතර වෙඩි හුවමාරුවක්, සැකකරු මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොලිසීය සහ සැකකරුවෙක් අතර වෙඩි හුවමාරුවක්, සැකකරු මරුට

https://www.gossiplanka.com/2020/06/suspicious-killed.html
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට යාමේ දී එම පුද්ගලයා පොලීසියට වෙඩි තබා තිබෙනවා. එහිදී පොලිස් නිලධාරීන් විසින් ඔහුට පෙරළා වෙඩි තබා ඇති අතර එම වෙඩි හුවමාරුවේදී එම පුද්ගලයා මියගොස් තිබෙනවා.

මෙමසිදුවීම සිදු වී ඇත්තේ අද පස්වරුවේ මොණරාගල ඉත්තෑකටුව ප්‍රදේශයේ දී.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු රෝහල් ගත කිරීමේන් අනතුරුව මියගොස් තිබෙනවා. පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා ප්‍රධාන සැකකරුවෙක් ලෙස අධිකරණ වරෙන්තු ලබා සිටි බවයි වාර්තා වන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu