gossiplanka alexa සිංහල නොදත් හූල්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්, පොහොට්‍ටුවෙන් පැමිණිල්ලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිංහල නොදත් හූල්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්, පොහොට්‍ටුවෙන් පැමිණිල්ලක්

https://www.gossiplanka.com/2020/06/rathnajiwan-hoole-statement.html
ළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී පොදුජන පෙරමුණට ඡන්දය ලබාදීමෙන් වැළකී සිටින ලෙස  ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා උතුරේ ක්‍රියාත්මකවන ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් හරහා ජනතාවගන් ඉල්ලා තිබෙනවා.

තමන්ට එරෙහිව බොරු චෝදනා කරමින් ශ්‍රී ලංකා පෙරමුණ විසින් මාධ්‍යඔස්සේ නොයෙක් ප්‍රචාර ගෙන යන බවත් තමන් සිංහල භාෂාව නොදන්නා නිසා සිංහලෙන් පලවන කුණු කියවීමට නොදන්නා බවත් ඔහු එහිදී පවසා තිබෙනවා.

කෙසේ වෙතත් රත්නජීවන් හූල්ගේ මෙම ප්‍රකාශයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ සම්බ්නධයෙන් මැතිවරණ කොමිසන් සභාවේ අදහස මහජනතාවට පවසා මෙම තත්ත්වය නිවැරදි කරන ලෙස එම පැමිණිල්ලෙන් ඔවුන් ඉල්ලා සිටිනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu