gossiplanka alexa ශ්‍රී මහා බෝධියේ ගිරවුන් පැන්නීමට ගෙනා උපකරණ නිසා කර්නල්වරයෙකුට එරෙහිව විනය පරීක්ෂණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී මහා බෝධියේ ගිරවුන් පැන්නීමට ගෙනා උපකරණ නිසා කර්නල්වරයෙකුට එරෙහිව විනය පරීක්ෂණයක්

https://www.gossiplanka.com/2020/06/inquiry-colonal.html
බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක්වන පූජනිය ජය ශ්‍රී මහා බෝධියෙහි ශාඛාවල ගිරවුන් බෙන හැදීම නිසා ජය ශ්‍රී මහා බෝධියට හානි සිදුවන ක්‍රියාවක් බැවින් එම ගිරවුන් පලවා හැරීමට හැයි කියමින් කර්නල් රවීන්ද්‍ර මීගමආරච්චි විදෙස් රටකින් මෙරටට භාණ්ඩ ගෙන්වා තිබෙනවා.

මෙම භාණ්ඩ ගෙන්වීම නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව සිදු වී ඇති දෙයක් බැවින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීමට යුද හමුදාව කටයුතු කරන බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ.

කර්නල්වරයා මෙසේ භාණ්ඩ මෙරටට ගෙන්වා ගැනීමේ දී එය තීරු රහිත කාණ්ඩයට වැටෙන බැවින් ඒවා මෙරටට ගෙන ඒමට ඉඩ දී ඇති බවයි මේ පිළිබඳ විමසීමක දී රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය මහතා පවසා ඇත්තේ.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu