gossiplanka alexa රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රායෝගික විභාගය බාහිර පාර්ශවයෙන් සිදු කිරීම තහනම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රායෝගික විභාගය බාහිර පාර්ශවයෙන් සිදු කිරීම තහනම් කෙරේ

https://www.gossiplanka.com/2020/06/practical-examination-of-driving-license-prohibited-from-outside.html
සුගිය රජය විසින් 2017 වර්ෂයේ දී ගත් තීරණයක් අනුව රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය බාහිර පාර්ශවයක් මන්ගින් ද ඉ‍ටු කර ගැනීමට හැකියාව ලබා දී තිබුණා. 

එහෙත් එම බාහිර පාර්ශව විසින් සිදු කරන විභාග අවලංගු කර එය රජය විසින් පමණක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව එම අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධ අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා වූ ප්‍රායෝගික පරීක්ෂණ විභාගය පැවැත්වීමට කිසිදු බාහිර පාර්ශවයකට අවසර නොලැබෙන අතර එම විභාගය රජය විසින් පමණක් සිදු කරනු ඇති.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu