gossiplanka alexa තත්ත්වය බරපතලයි, අනිල් ජාසිංහ මහතා කණස්සල්ලෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තත්ත්වය බරපතලයි, අනිල් ජාසිංහ මහතා කණස්සල්ලෙන්

සෞඛ්‍ය උපදේශන බොහොමයක් ලබා දෙමින් ඇඳිරි නීතිය ලිහිල් කර රට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමට ආරම්භ කර ඇතත් මහජනතාව එම සෞඛ්‍ය උපදේශන නිසියාකාරව පිළි නොපඳින බවක් දක්නට ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

පොදු ප්‍රවාහන සේවයේ දී මෙන්ම රෝහල්වල බාහිර රෝගී අංශවලට මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ඇතැයි එතුමා ප්‍රකාශ කරනවා. 

ජනතාව එසේ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ක්‍රියාවට නැංවූයේ නැත්නම් තත්ත්වය භායනක විය හැකි බවයි ජාසිංහ මහතා කියා සිටින්නේ. 

මහජනතාවට පොදු ප්‍රවාහන සේවා වලදී එක් පුද්ගලයෙකුට එක් අසුනක් පමණක් භාවිතා කිරීම කළ යුතුබවත් එය දැන් දක්නට නොමැති බවත් ජාසිංහ මහතා කණස්සල්ලෙන් ප්‍රකාශ කරනවා. එසේම බාහිර රෝගී අංශවල දී මිනිසුන් හැපි හැපී එක ගොඩේ සිටිනු දක්නට ලැබෙන බවත් ඒ මහතා පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu