gossiplanka alexa ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාර සඳහා ණය දෙන ආකාරය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාර සඳහා ණය දෙන ආකාරය

රුපියල් බිලියන 14.8 ක මුදලක් ව්‍යාපාර සඳහා ණය ලබා දීමට ඊයේ (24) දින බැංකු පද්ධතිය වෙත මුදා හල බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.  

ඒ නව කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා 4% වාර්ෂික පොලී අනුපාතය යටතේ රුපියල් බිලියන 28ක් මුදා හැරීමට මහ බැංකු අනුමැතියෙන් පසුවයි. ව්‍යාපාර 13.861ක් සඳහා මෙසේ ණය මුදල් මුදා හැර තිබෙනවා. 

සෞභාග්‍යා කෝවිඞ්-19 පුනරුද සහන ප‍්‍රතිමූල්‍ය පහසුකම කඩා වැටුණු ව්‍යාපාර පුනර්ජීවනය කිරීම සහ ආර්ථිකය ගොඩනැගීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ දිනයේ දී ප්‍රකාශ කෙරුණා. 

මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ මාස 06ක සහන කාලයකට යටත්ව මාස 24කින් ගෙවා නිම කිරීමට හැකිවන පරිදිය. 

මෙම ණය මුදා හැරීමේ දෙවන අදියර ලෙස 1% ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ තවත් රුපියල් බිලියන 120ක් වාණිජ බැංකු වෙත මුදා හැරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu