gossiplanka alexa කොරෝනා ආසාදනය වූ තවත් පොකුරක් හමුවේ... සියලුම දෙනා ඉන්දියාවේ සිට පැමිණි අයයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදනය වූ තවත් පොකුරක් හමුවේ... සියලුම දෙනා ඉන්දියාවේ සිට පැමිණි අයයි

කොරෝනා වෛරසය අසාදනය වූ තවත් පුද්ගලයින් 29 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය විසින් සදහන් කරනු ලැබුවා. 

කොරෝනා බවට හදුනාගත් සියලුම දෙනා ඉන්දියාවේ සිට නැව්වල සේවය කිරීම සදහා යාමට මෙරටට පැමිණි පිරිසක් වන අතර ඔවුන් මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මෙම හදුනාගත් පිරිසද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1980 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu