gossiplanka alexa ලොව පුරා මිනිසුන් කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අවධානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව පුරා මිනිසුන් කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අවධානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි

කොරෝනා වෛරසය පැතිරී යාම ආරම්භ වූ දින සිට ගත වූ පැය 24 දක්වා වැඩිම ආසාධිතයන් ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තා වී ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසනවා.

ජිනීවාහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

එහි අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ, " මේ වසංගතය අපට බොහෝ දුරක් ගොඳුරු වීමේ අවධානමක් පවතිනවා. ගත වූ පැය 24 තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට රෝගීන් 106000ක් වාර්තා වෙලා තියෙනවා. එය පුපුරා යාමා ආරම්භ වී එක්දිනක් තුළ වැඩිම ගණනක් වාර්තා වුණා. මේ වගේ සිද්ධීන් තුනෙන් දෙකක්ම වාර්තා වී ඇත්තේ මේ රටවල් 4කින්".

එම රටවල් හතර ලෙස එක්සත් ජනපදය, රුසියාව, බ්‍රසීලය සහ ඉන්දියාව හඳුනාගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ මාරියා වැන් කෙර්කොව් කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu