Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොරෝනා වෛරසය පැතිරී යාම ආරම්භ වූ දින සිට ගත වූ පැය 24 දක්වා වැඩිම ආසාධිතයන් ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තා වී ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසනවා.

ජිනීවාහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

එහි අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ, " මේ වසංගතය අපට බොහෝ දුරක් ගොඳුරු වීමේ අවධානමක් පවතිනවා. ගත වූ පැය 24 තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට රෝගීන් 106000ක් වාර්තා වෙලා තියෙනවා. එය පුපුරා යාමා ආරම්භ වී එක්දිනක් තුළ වැඩිම ගණනක් වාර්තා වුණා. මේ වගේ සිද්ධීන් තුනෙන් දෙකක්ම වාර්තා වී ඇත්තේ මේ රටවල් 4කින්".

එම රටවල් හතර ලෙස එක්සත් ජනපදය, රුසියාව, බ්‍රසීලය සහ ඉන්දියාව හඳුනාගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ මාරියා වැන් කෙර්කොව් කියා සිටියේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page