gossiplanka alexa ජුනි මාසයේ 5000 දීමනාව නවතී? - 5000 දීමනාව දේශපාලන ව්‍යාපෘතියක් කරගන්න එපා - මැකෝ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජුනි මාසයේ 5000 දීමනාව නවතී? - 5000 දීමනාව දේශපාලන ව්‍යාපෘතියක් කරගන්න එපා - මැකෝ

ජය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ප්‍රාදේශීය සහ ග්‍රාමීය දේශපාලනඥයින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබෙනවා.

කොමිෂ වෙනුවෙන් එහි සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් යුතුව අදාළ ඉල්ලීම ඇතුලත් මෙම ලිපිය ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩලයේ ලේකම්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් / මුදල් අමාත්‍යාංශ ලේකම් සහ කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ලිපියේ දැක්වෙන්නේ 5000 දීමනාව ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධන කිරීමක් ලෙස ක්‍රියාත්මක වන බවට පැමිණිලි ලැබීමේ ප්‍රවණතාවක් වැඩිවෙමින් පවතින බවයි.

ඒ අනුව මෙම දීමනාව ලබාදීම හරහා කිසිඳු ආකාරයක දේශපාලන පක්ෂ හෝ අපේක්ෂක ප්‍රවර්ධනය සිදු කිරීමට ඉඩ නොදෙන ලෙස සියලුම නිලධාරීන් වෙත කොමිෂම දන්වා තිබෙනවා.

ඉදිනෙදා කටයුතු ඉටු කර ගැනීමේ හැකි තත්ත්වයක් පවතී නම් ජුනි මාසයේ මෙම ආධාරය ලබාදීමේ සැබෑ අවශ්‍යතාවක් තිබේද යන්න සලකා බැලීම අවශ්‍ය බව තම කොමිසමේ මතය වන බවයි මැතිවරණය කොමිෂන් සභාව පවසන්නේ.

මෙම දීමනාව ලබා දෙන්නේ නම් එය ආණ්ඩුවේ දේශපාලනමය ව්‍යාපෘතියක් නොවන බවට ප්‍රදර්ශනය වීම අවශ්‍ය වන කොමිෂම පෙන්වා දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu