gossiplanka alexa ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගමට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගමට

ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම දියගමදී ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආසන 60000කින් සමන්විත මෙම ක්‍රීඩාංගණය අක්කර 26ක භුමි ප්‍රදේශයක් සහිත බවයි වාර්තා වන්නේ.

මෙම ඉදිකිරිම ඊයේ (17) දිනයේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිරීක්ෂණ චාරිකාවක එක්වූ අතර මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර ඇතුළු පිරිසක් එක්ව සිටියා.

දිවා රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්වීමට හැකිවන ලෙස ඉදිවෙන මෙම ක්‍රීඩාංගණය පළමු අදියරේ ආසන 40000ක පහසුකම් සහිතව ඉදිකිරීමට නියමිත අතර දෙවන අදියරේ ආසන 20000 ඉදිකිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu