gossiplanka alexa චීනයේ දෙවන කොරෝනා රැල්ල ගැන එරට වෛද්‍ය උපදේශකයෙක්ගෙන් විශේෂ අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ දෙවන කොරෝනා රැල්ල ගැන එරට වෛද්‍ය උපදේශකයෙක්ගෙන් විශේෂ අනාවරණයක්

චීන ජනතාව අතර ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් නොමැති වීමෙන් නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ල දැඩි ලෙස ඇතිවීමේ අවධානමක් ඇතිව තිබෙනවා බව අනාවරණය වී තිබෙනවා.

චීනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකයකු අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු අන්තර්ජාතික මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ චීන ජනගහනයෙන් වැඩි පිරිසකට කොරෝනා වැළඳීමේ අවධානමක් තවමත් තියෙනවා. එකට ප්‍රධාන හේතුව ඔවුන් අතර ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් ජනනය නොවීම බවයි.

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මේ වෙලාව වෙද්දී හැමෝම අවධානමේ ඉන්නේ එක ලොකු අභියෝගයක් අපිට, අනෙක් රටවල් එක්ක බලද්දී මේක හොද තත්ත්වයක් නොවන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu