gossiplanka alexa සල්ලි අච්චු ගහන එක සාමාන්‍ය දෙයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සල්ලි අච්චු ගහන එක සාමාන්‍ය දෙයක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප පරිත්‍යාග කිරීමේ ප්‍රකාශය බල කිරීමක් නොව ඉල්ලීමක් පමණක් බව හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

මහනුවර දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඒ පිළිබඳ ඕනෑම කෙනෙක්ට තර්ක ඉදිරිපත් කළ හැකි බවයි.

මුදල් නෝට්ටු මුද්‍රණය සම්බන්ධයෙන් විපක්ෂය එල්ල කරන චෝදනා වලට ද හිටපු අමාත්‍යවරයා එහි දි පිළිතුරු ලබා දීමට කටයුතු කළා.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලෝක බැංකුවෙන් ඩොලර් ලැබුණු විට ඒවා බෙදීමට නොහැකි බැවින් ඊට සාපේක්ෂව මුදල් අච්චු ගහන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දේශපාලන අනාගතයක් තව අවුරුදු 10කටවත් පෙන්නේ නැති විපක්ෂය විසින් විකාර කියවන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu