gossiplanka alexa ශ්‍රී ලංකාවේ සෑම මිනිසුන් මිලියනකින් පුද්ගලයින් 37කට කොරෝනා ආසාධනය වී ඇති බව වාර්තාවකින් පෙන්වා දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ සෑම මිනිසුන් මිලියනකින් පුද්ගලයින් 37කට කොරෝනා ආසාධනය වී ඇති බව වාර්තාවකින් පෙන්වා දෙයි

ලෝකයේ රටවල් හතරක් හැරෙන්නට කොරෝනා වෛරසය අනෙක් රටවල් බොහොමයක් තම ග්‍රහණයට ගෙන අවසන් වී තිබෙනවා.

මෙම වෛරසය චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් ආරම්භ වුවත් ලෝකයේ වෛරසය හේතුවෙන් දැඩි හානි සිදුවූ රටවල් අතුරින් චීනය සිටින්නේ 11 වන ස්ථානයෙයි.

චීනයෙන් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් ගණන 82883 ලෙස වාර්තා වූ අතර වෛරසයෙන් සිදුවූ මරණ ගණන 4633කි.

කෙසේ වෙතත් වෛරසයෙන් වැඩිම හානිය සිදු ඇති රටවල් අතර ඇමෙරිකාව මුල් තැන ගෙන තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකාවේ කොරෝනා ආසාධිතයන් ගණන 1253387 ක් ලෙසද වාර්තා වන අතර මරණ ගණන 73667කි.

කොරෝනා වසංගතයට ගොඳුරු වූ රටවල් අතර දෙවන ස්ථානය ස්පාඤ්ඤය, තුන්වන තැන ඉතාලිය සහ හතරවන ස්ථානය එක්සත් රාජධානිය ගෙන තිබෙනවා.

වෛරසයෙන් සිදු වූ මරණ අනුවද ඇමෙරිකාව පළමු ස්ථානයද , එක්සත් රාජධානිය දෙවන ස්ථානයද, ඉතාලි තෙවන තැනද, ස්පාඤ්ඤ සිව්වන තැනද රැඳී සිටිනවා.

මේ අතර ලොව පුරා මිනිසුන් මිලියනයකගෙන් 474කට කොරෝනා ආසාධනය වී ඇති බව නවතම වාර්තාවකින් සඳහන් වනවා.

නමුත් මෙය රට රටවලට අනුව වෙනස් වනු ලබනවා.

එම දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ මිනිසුන් මිලියනකට 37 දෙනෙක් කොරෝනා ආසාධනය වී ඇති බවයි වාර්තා වන්නේ.

https://news.google.com/covid19/map?hl=en-US&gl=US&ceid=US:en - වාර්තාව ඇසුරින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu