gossiplanka alexa කොරෝනා රෝගියෙක් ඇසුරු කළ සේවකයන් දෙදෙනෙක් නිසා බෙලිඅත්ත ආර්යුවේද රෝහලක් වසා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා රෝගියෙක් ඇසුරු කළ සේවකයන් දෙදෙනෙක් නිසා බෙලිඅත්ත ආර්යුවේද රෝහලක් වසා දමයි

බෙලිඅත්ත ප්‍රදේශයේ ආර්යුවේද රෝහලක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ එහි සේවකයන් දෙදෙනෙක් කොරෝනා ආසාධිත බවට තහවුරු වූ රෝගියෙක් ඇසුරු කර බවට අනාවරණය වීම හේතුවෙන් එම කාර්යාලය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ආසාධිත බවට සොයාගත් රෝගියා තංගල්ල වගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

ආසාධිත බවට තහවුරු වූ පුද්ගලයාගේ නිවසේ පැවැති සාදයකට බෙලිඅත්ත රෝහලේ සේවය කරනු ලබන මෙම සේවකයන් දෙදෙනා පැමිණිම හේතුවෙන් ඔවුන් දෙදෙනා නිරෝධායනයටද යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu