gossiplanka alexa Breaking News : ඇදිරි නිතිය තවදුරටත් දීර්ඝ කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Breaking News : ඇදිරි නිතිය තවදුරටත් දීර්ඝ කෙරේ

නාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දිවයින පුරා ඇඳිරි නීතිය ඉවත් කරන වේලාවන් සඳහා කලින් පනවා තිබූ කාලය සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කිරීමටත් අනෙක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර තිබෙනවා.

තවත එම දිස්ත්‍රික්කවල අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00 සිට අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති. 

අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් කලින් ප්‍රකාශයට පත් කළ කොන්දේසි මෙම ඇඳිරි නීති කාලය තුළදීද නොවෙනස්ව පවතින අතර කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu