gossiplanka alexa මැයි 28 ඡන්දය පවත්වනවාට මම එකඟ නැහැ - කොමිෂන් සභාවේ සාමාජීක මහාචාර්ය රත්නජීවන් හූල් ලිපියක් මඟින් කොමිසමට දන්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැයි 28 ඡන්දය පවත්වනවාට මම එකඟ නැහැ - කොමිෂන් සභාවේ සාමාජීක මහාචාර්ය රත්නජීවන් හූල් ලිපියක් මඟින් කොමිසමට දන්වයි

පාර්ලිමේන්තු මහ මැතිවරණය මැයි මස 28 වැනිදා පැවැත්වීම සම්බන්ධයෙන් තමා එකඟ නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජීක මහාචාර්ය රත්නජීවන් හූල් ලිපියක් මඟින් කොමිසම වෙත දන්වා තිබෙනවා.

එම ලිපියේ කරුණු 7ක් යටතේ ඔහු කරුණු දක්වා තිබෙනවා.

මැතිවරණය පැවැත්වීම සඳහා අලුත් දිනයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ලිපිය පසුගිය 16 වනදා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත කොමිෂන් සභාවේ සාමාජික රත්නජිවන් හුල් ලිපිය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ලිපියේ සඳහන් වන පරිදි අප්‍රේල් මස 14 වනදා කොමිසමේ සභාපතිවරයා තමා වෙත දුරකථන ඇමතුමක් ලබාදී අප්‍රේල් 20 එනම් අද දින පැවැත්වෙන රැස්වීමට සහභාගී වනවාදැයි විමසීමක් සිදු කළ බවත් මැයි 28 වනදා මැතිවරණය පැවැත්වීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යෝජනා කළ බවයි.

ඒ අනුව එම ඉල්ලීම තමා ප්‍රතික්ෂේප කරමින් මෙම ලිපිය කොමිෂන් සභාව වෙත යොමු කරන බවයි ඔහු ප්‍රකාශ කර සිටින්නේ.

මැතිවරණයකට හැකියාවක් නොමැතිවීම / මහජන සෞඛ්‍යය / මානව හිමිකම් කඩවිය හැකි වීම / දකුණු කොරියාවේ වත්මන් තත්වය / කොමිසමට ඇති ගරුත්වය කරුණු එම ලිපියේ සඳහන්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu