gossiplanka alexa මාලදිවයිනේ සිරවී සිටින ශ්‍රී ලාංකික පිරිසක් මෙරටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලා සිටී - ස්වකැමැත්තෙන් නිරෝධායනට යාමටත් කැමැත්ත පළ කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාලදිවයිනේ සිරවී සිටින ශ්‍රී ලාංකික පිරිසක් මෙරටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලා සිටී - ස්වකැමැත්තෙන් නිරෝධායනට යාමටත් කැමැත්ත පළ කරයි

ලොව පුරා මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් අර්බුධකාරී තත්වයක් හටගෙන තිබෙනවා.

විදෙස් රටවල රැකියාවල නිරත සහ උසස් අධ්‍යාපනය කටයුතු සඳහා ගිය බොහෝ පිරිසක් මෙම වසංගත තත්වය හමුවේ අසරණ තත්වයකට මුහුණ දී ඇති බව මාධ්‍ය වලින්ද වාර්තා කරමින් සිටිනවා.

එවැනි පුවතක් සම්බන්ධයෙන් අපට මාලදිවයිනෙන් වාර්තා වුණා.

මාලදිවයිනේ සේවයේ නිරතවන තරුණ පිරිසක් කොරෝනා රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ඔවුන් වෙසෙන නේවාසිකාගාර වල සිරවී ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

ඔවුන් පවසන්නේ නැවත එම පිරිස මව්බිමට ගෙන්වා ගන්නා ලෙසත් ස්වකැමැත්තෙන් නිරෝධයනට ලක්වීමට කැමති බවයි.

මේ වන විට මාලදිවයිනේද සෞඛ්‍ය පහසුකම් ඉතා අඩුමට්ටකම පවතින බවත් කණ්ඩායම් වශයෙන් ඔවුන් නේවාසිකාගාර තුල සිටින බවයි ප්‍රකාශ කර සිටින්නේ.

ආහාර පාන ඉතා අවම වශයෙන් ඔවුන්ට ලැබෙන බවත් අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි එම තරුණ පිරිස පෙන්වා දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu