gossiplanka alexa උපදෙස් කඩකරන පෞද්ගලික බස් රථවලට වැඩ වරදින ලකුණු - දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යවරයා තීරණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උපදෙස් කඩකරන පෞද්ගලික බස් රථවලට වැඩ වරදින ලකුණු - දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යවරයා තීරණය කරයි


ජය සහ සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් කඩ කරමින් මගීන් ප්‍රවාහනය සිදුකරන පෞද්ගලික බස් රථවල බලපත්‍ර අවලංගු කරන අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල මගීන් ප්‍රවාහනය කරන ඇතැම් බස්රථ පිළිබඳව මේ වන විටත් පැමිණිලි ලැබී ඇති බවයි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිසම ඇතුළු පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකරියවල නිලධාරීන් වෙත දැඩි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සෞඛ්‍ය උපදෙස් පිලි නොපදින සියලු අයට නීතිය ක්‍රියාත්මක කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu