Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel


ජය සහ සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් කඩ කරමින් මගීන් ප්‍රවාහනය සිදුකරන පෞද්ගලික බස් රථවල බලපත්‍ර අවලංගු කරන අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල මගීන් ප්‍රවාහනය කරන ඇතැම් බස්රථ පිළිබඳව මේ වන විටත් පැමිණිලි ලැබී ඇති බවයි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිසම ඇතුළු පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකරියවල නිලධාරීන් වෙත දැඩි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සෞඛ්‍ය උපදෙස් පිලි නොපදින සියලු අයට නීතිය ක්‍රියාත්මක කරන බවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page