gossiplanka alexa කොරෝනා අස්සේ තවත් රෝග දෙකක් පැතිරී යාමේ අවධානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා අස්සේ තවත් රෝග දෙකක් පැතිරී යාමේ අවධානමක්

මී උණ සහ ඩෙංගු පැතිර යාමේ අවධානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

රෝගියා ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් ක්ෂේත්‍ර මට්ටමෙන් නිරාවරණ වැඩසටහන් ශක්තිමත්ව සිදු කළ යුතු බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටින්නේ.

මේ වන විට කොරෝනා, ඩෙංගු, මී උණ. යන රෝග 03ට අදාළ ආසාධිතයින්ගේ සංඛ්‍යාව සැලකිය මට්ටමකකින් ඉහළ ලෙස වාර්තා වුවහොත් මෙරට රෝහල් පද්ධතියට දරා ගැනීමේ මට්ටමක නොපවතිනු බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu