gossiplanka alexa ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ මාධ්‍ය ආයතනයක සේවකයන් පිරිසක් PCR යොමු කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ මාධ්‍ය ආයතනයක සේවකයන් පිරිසක් PCR යොමු කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක සේවය කරන සේවකයින් කිහිපදෙනෙක් අද (28) PCR පරීක්ෂණයක් වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.


ඒ ඊයේ දිනයේ දී කොරෝනා වැළඳුණු බවට අනාවරණය වූ ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සෙබලා ඇතුළු එම කණ්ඩායම අදාළ මාධ්‍ය ආයතනය සංවිධානය කරන ලද සංගීත සංදර්ශනයකට පැමිණි හේතුවෙන් ඔවුන් මෙලෙස පරීක්ෂණයට යොමු කර තිබෙනවා.

වේශ නිරූපන ශිල්පින් සහ එම වැඩසටහනට සම්බන්ධ වූ සේවකයන් මෙම පරීක්ෂණයට යොමු කර ඇති අතර ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා මත අනෙක් සේවකයන්ගේ ද පරීක්ෂණ සිදු කිරීමට සම්බන්ධව තීරණය කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu