gossiplanka alexa ඔබේ දරුවන් පාසලට යන මඟ ආරක්ෂිත ද? තනිවම පාසලට යන දරුවාට මෙවන් දේ සිදුවිය හැකියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔබේ දරුවන් පාසලට යන මඟ ආරක්ෂිත ද? තනිවම පාසලට යන දරුවාට මෙවන් දේ සිදුවිය හැකියි

lanka gossip news
වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසැල් සිසුවියක් පාසලට යමින් සිටින විට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් බලහත්කාරයෙන් ටොපියක් කැවීම නිසා එම සිසුවිය රෝගාතුර වී තිබෙනවා. රෝගාතුරවූ එම සිසුවිය වැලිකන්ද රෝහලට ඇතුලත් කල බවයි පොලිසිය පවසන්නේ. 

මෙම සිසුවිය සුපුරුදු ලෙස පාසල වෙත ගමන් කරමින් සිටියදි යතුරු පැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ එහි ටොපියක් දිගු කර එය කන ලෙස සිසුවිය බිය ගන්වා තිබෙනවා. බියට පත් සිසුවිය එම ටොපිය කා දමා පාසලට දිව ගොස් ටොපිය කෑමෙන් පසු බඩ රිදෙන බව ගුරුවරුන්ට පවසා තිබෙනවා. 

පසුවමෙම සිද්ධිය ගුරුවරු විසින් විදුහල්පතිවරයා දැනුවත් කිරිමෙන් පසු වහාම සිසුවියගේ දෙමාපියන් කැඳවා සිද්ධිය දෙමාපියන්ට පවසා ඉන් පසු දෙමාපියන් විසින් දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වැලිකන්ද පොලීසිය පවසන්නේ සිසුවිය මේවන විට වැලිකන්ද රෝහලේ නේවාවාසිකව ප්‍රතිකාර ලබන බවයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu