gossiplanka alexa ඉතාලිය දැඩි අවදානමක, මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහලට.. දවසේ මරණ 627

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉතාලිය දැඩි අවදානමක, මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහලට.. දවසේ මරණ 627

තාලියේ ගතවූ පැය 24 තුලදී  කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 627 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කොරෝනා වෛරසයෙන් හේතුවෙන් එක් රටක දිනක දී මියගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව මෙය වනවා.

මේ වන විට  ඉතාලියේ ජිවිතක්ෂයට පත්ව ඇති මුළු පුද්ගලයින් ගණන 4,032ක්. එසේම මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 47,021 ක් බවයි එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ. 

ලොව පුරා මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 11,113ක් වන අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 263,071 ක් වනවා.

චීන පර්යේෂකයින් සඳහන් කරන්නේ කොරෝනා වෛරසයෙන් වැඩි වශයෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් බවයි. ඉතාලියේ ද මේ දකවා ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් ගෙන් සීයයට 70 ක ප්‍රතිශතයක්‌ පිරිමි පුද්ගලයින් බව වෛද්‍ය බලධාරින් සඳහන් කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu