gossiplanka alexa රාගම රෝහලේ විශේෂඥවරයෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාගම රෝහලේ විශේෂඥවරයෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වේ

තාලියේ සිට පැමිණ හෘදයාබාධයක් යැයි පවසමින් රාගම රෝහලට ඇතුළත් වු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව පසුව දැනගන්නට ලැබුණා.

ඔහු ඉතාලියේ සිට පැමිණි බවක් කිසිවෙකුටවත් පවසා නැති අතර මේ හේතුව නිසා රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට නිරෝධායන ක්‍රියාවලියට යොමු වීමට සිදු වුණා.

කෙසේ වෙතත් නවතම තොරතුරු වාර්තා කරන්නේ එම රෝගියාට ප්‍රතිකාර කළ රාගම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාට ද කොරෝනා වෛරසය වැළදී කොළඹ ජාතික උණ රෝහලට ඇතුළු කර ඇත් බවයි. 

වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් කිහිපයකම ප‍්‍රතිකාර කරන අතර මෑත දිනවලදී ඔහුගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් නිරෝධායනය වීම සුදුසු යයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu