gossiplanka alexa කොරෝනා නිසා ආනන්දය අසල කලබලකාරී තත්ත්වයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා නිසා ආනන්දය අසල කලබලකාරී තත්ත්වයක් ?

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා ඊයේ වාර්තා වුණා. ඔහු  ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නෙක් වන අතර මේ වනවිට එමරෝගියා කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. එම රෝගියාගේ පුතා ඉගෙනුම ලබන කොළඹ ආනන්ද විද්‍යාලය අසල අද පෙර අද යම් කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබුණා. 

අදාළ පුද්ගලයාගේ දරුවා කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන බැවින් එහි ඉගෙන ගන්නා දරුවන්ගේ දෙමව්පියන් තම දරුවන් යළි නිවෙස් වලට ගෙන යෑම සඳහා පැමිණ සිටීම එයට හේතුවයි. 

 සෞඛ්‍යය ‍අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ එම පුද්ගලයාගේ දරුවාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පැතිර යන වාර්තාව සහමුලින්ම අසත්‍ය බවයි. එසේම ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන් මේ වන විටත් විටත් නිවස තුළම රඳවා නිරෝධායන කිරීමේ කටයුත්ත සිදු කරමින් පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu