gossiplanka alexa නිරෝධායනයට ලක්වන පුද්ගලයින් දෙදෙනෙකුට කොරොනා යැයි සැකයක්?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධායනයට ලක්වන පුද්ගලයින් දෙදෙනෙකුට කොරොනා යැයි සැකයක්?

න්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකුට සහ සෝමාවතී පූජා භූමියේ සිටි පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැක සහිතව පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

එසේ පොළොන්නරුව රෝහලට ඇතුළත්කිරීමෙන් අනතුරුව ඔවුන් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා  ඇති බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu