gossiplanka alexa කොරෝනා නසන බෙහෙත පැය 48ක් තුළ දී ලංකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා නසන බෙහෙත පැය 48ක් තුළ දී ලංකාවට

පානය විසින් සොයා ගත්, චීනයේ වෛද්‍ය සංගම් දෙකක් විසින් කරන ලද සායනික පරීක්ෂණ කිහිපයකදීම සාර්ථක ප්‍රතිඵල ලබාගත් අවිගන් (Avigan) නම් ඖෂධය දිවයිනට ගෙන්වීම සඳහා ජනාධිපති කාර්යාලය හරහා ඇණවුමක් ලබා දී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසනවා.

එම ඖෂධය ඉදිරි පැය 48ක කාලය තුළ මෙරටට ලැබීමට නියමිත බවත් ඖෂධ බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇති බවත් සභාපතිවරයා පවසනවා. 

මෙම ඖෂධයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් මතුවන නිව්මෝනියා තත්වයට ප්‍රතිකර්ම සැලසෙන බවත්, එහිදී කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බවත් චීන ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය පවසා තිබෙනවා. 

මෙම ඖෂධය ලබාදුන් පසුව රෝගීන්ගේ ශ්වසන පද්ධතියේ හා පෙනහළු වල තත්ත්වයද වේගයෙන් යහපත් අතට හැරෙන බව එක්ස් කිරණ ඡායාරූප හරහාද තහවුරුවී ඇතැයි චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය පැවසුවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu